Internally Displaced Persons

It has being 8 years since the war came to an end, with thousands of casualties in the last battle. many in this country have only seen or heard of the victims on the television or radio, the ‘poor innocent Tamil’ people affected by the war. Who are these people really?

There are people living without dignity in so called ‘welfare Camps’ after they lost everything, only their lean bodies remain.

Life is not easy for them and they don’t have the energy to bear the daily burdens they face.

Location: Welfare Camp at Mallakkam, Jaffna, taken on 20th November 2017.

උතුරේ සුභ සාධක කඳවුරු / අභ්‍යන්තරව අවතැන් ජනතාව

ඝාතනයෙන් කෙළවර කරන ළද මිනිස් ඔළුගෙඩි යුද්ධයෙන් වසර 8ක් ගෙවී අවසන්. මෙරට බොහෝ දෙනෙකු ඇහැට දැක නොමැති රුපවාහිනියේ හෝ ගුවන් විදුලියේ පමණක් ඇසු “යුද්ධයේ වින්දිතයන් බවට පත්ව ඇති උතුරේ වෙසෙන දෙමළ ජනතාව” යනු කවුරුන්ද? එහෙව් පිරිසක් සිටීද?

තම පනකෙන්ද පමණක් අතැතිව වැහැරි ගිය ශරීර වල අස්ථන්ව ගිය ගැහැනුන් මිනිසුන් මේ රටේ තවමත් “සුභසාධක කඳවුරු” යනුවෙන් අටවන ළද ඊනියා නාමයකට යටව අභ්‍යන්තරව අවතැන් ජිවිත ගත කරනවා. ඔවුනගේ ජීවිතය සැහැල්ලු නොවනවා පමණක් නෙවෙයි  මුහුණ දෙමින් සිටින ජිවිතයේ බර දැරීමට තරම් වත් ශක්ති ප්‍රමාණයක් ඔවුන් සතුව තවදුරටත් ඉතිරිව නෑ .

දිනය – 2017 නොවැම්බර්  20

ස්ථානය –  මල්ලාකම් , සභාපති පිල්ලේ කඳවුර

Location: Welfare Camp at Mallakkam, Jaffna, 20th November 2017
Location: Welfare Camp at Mallakkam, Jaffna, 20th November 2017
Location: Welfare Camp at Mallakkam, Jaffna, 20th November 2017
Location: Welfare Camp at Mallakkam, Jaffna, 20th November 2017
Location: Welfare Camp at Mallakkam, Jaffna, 2015