About Vikalpa

Vikalpa is institutionally anchored to the Centre for Policy Alternatives. It publishes content on its  online platforms in Sinhala exploring key issues broadly related to human rights, democracy, governance and peace while actively participating in the ground level dialogue. Vikalpa sets an example highlighting the impact of high quality civic media in Sri Lanka to further peace, democracy and human rights in its journey of 10 years.

විකල්ප ආයතනිකව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙහි පුරවැසි මාධ්‍ය ඒකකයට අනුබද්ධව කටයුතු කරයි.  විකල්ප විසින් සිංහල භාෂිත ප්‍රජාව වෙත මෙරට මානව හිමිකම් , ප්‍රජාතන්ත්‍රවාදය, පාලනය  හා සාමය සම්බන්ධ කාරණයන් හා බැඳී ඇති තේමාවන් හා පුරවැසි ගැටලු  ප්‍රස්තූත කරගනිමින් තම අන්තර්ගතයන් අන්තර්ජාල අවකාශයන් මත මුදා හරින්නේ  ඒ සම්බන්ධව සක්‍රීය  බිම්ගත සංවාදයන් හී ද නිරත වෙමිනි. ඒ අනුව වසර 10 ක් පුරා ශ්‍රී ලංකාව තුළ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමෙහිලා  විකල්ප  නිතර ව සිටින්නේ ගුණාත්මක පුරවැසි මාධ්‍යය මෙහෙවරක යහ බලපෑම් සඳහා වන පුර්වාදර්ශ ද සපයමිනි.